ඔහු ඇත්තටම තරුණයි… දවස ගාණෙ තරුණ වෙන රුපයක්, හඬක් ඔහුට තියෙන්නෙ.
මේ කියන්නෙ ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වන හෙක්ටර් ඩයස් සහ පැටී යුවලගේ ඒ ආදරණීය දවස ගැන.
හැමෝම ආදරය කරන ඔහුන්ගේ 20 වන විවාහ සංවත්සරය වෙනුවෙන් ලස්සන වැඩක් පසුගියදා සිදුවුණා.
මේ එහි ඡායාරූප කීපයක්…

