මේක නිකන්ම නිකන් ෆොටෝ එකක් නෙමෙයි. මේක සුවිශේෂී ෆොටෝ එකක්… හේතුව මෙන්න

මේක නිකන්ම නිකන් ෆොටෝ එකක් නෙමෙයි. මේක සුවිශේෂී ෆොටෝ එකක්… හේතුව මෙන්න

මේක ලස්සන පොටෝ එකක් විතරක්ම නෙවෙයි..
මේක සුවිශේෂී පොටෝ එකක්.
මේ නිළියන් 6 දෙනාම හොදම නිළියට හිමි සරසවි සම්මානයෙන් පිඳුම් ලද නිළියන්..ඒ අනුව ගීතා 2වතාවක් , මාලිනී 3ක්, සබීතා 2ක්, සංගීතා 2ක්, දිල්හානි 1,සහ අනුලා මහත්මිය 1ක් ලෙසට හොදම නිලියන් ලෙස සම්මාන හිමි කරගෙන තිබෙනවා..
ඒ වගේම මේ නිළියන් 6දෙනාම ජනප්‍රියම නිළියන් ලෙස සම්මානනීය වූ නිළියන්..❤️❤️

Copied

Local Gossip