Home දේශිය පුවත් මේ තමයි ඒ දෙන්නගෙ පවුලේ හැඩකාරයා.. පුංචි කෛලාෂ් එක්ක රටක් ආදරේ කරන...

මේ තමයි ඒ දෙන්නගෙ පවුලේ හැඩකාරයා.. පුංචි කෛලාෂ් එක්ක රටක් ආදරේ කරන ඒ දෙන්නා කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

0
43

 

මාධාවී වගේම ඔහුගේ ආදරණීය සැමියා කසුන්, මේ වෙද්දි ජීවිතේ ගෙවන්නේ ගොඩක් සතුටෙන්..

ඒකට එක හේතුවක් තමයි මෙන්න මේ චූටි කෛලාෂ් එන්න එන්නම දගකාරකම් වැඩිවෙන මේ පොඩ්ඩා පහුගිය දවසක අම්මයි තාත්තයි එක්ක පුංචි සාදයකට ගිහිල්ලා..

එහෙදි කෛලාෂ්ට අලුත් යාලුවෝ ගොඩක් මුණගැහෙන්නත් ඇති…

ඒ මොහොතේ ඔහු සතුටු වුණු අපූරුව මාධවී මෙන්න මේ විදිහට ඡායාරූප පෙළකින් ඇගේ මුහුණුපොතට එක් කරලා තිබුණා..

Previous articleඩොක්ටර් කෙනෙක්ට ලංකාවේ කරන්න පුලුවන් අමාරුම ඩිග්‍රිය කරන ගමන් ප්‍රධාන පෙලේ ගුරුවරයෙක් වෙලා ළමයි දහස් ගණනකගේ ජීවිත ගොඩ දාන ගමන් උපාධිය ගන්න ආපු රටක්ම කතා කරන ඒ ගුරු තරුව ගැන ඇසෙන කතාව මෙන්න
Next articleසිංදු 2000කට වැඩිය ලියා දුප්පතෙකු ලෙස අවසන් ගමන් ගිය අසහාය කලාකරුවා…හේම ශ්‍රී ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights