Home සයුරෙන් එහා පුවත් ඔහුට ආදරය කරන රසික ප්‍රජාවට මේ නම් ඇසෙන්නේ සත්‍ය ලෙසම කණගාටුදායක පුවතක්....

ඔහුට ආදරය කරන රසික ප්‍රජාවට මේ නම් ඇසෙන්නේ සත්‍ය ලෙසම කණගාටුදායක පුවතක්. බොලිවුඩයම හැඩකළ ඔහු ගැන ඇසෙන කණගාටුදායක පුවත මෙන්න..

0
45

 

ඔහුගේ මරණය ගැන මින් පෙර අවස්ථා කිහිපයකදීත් ආන්දෝලනාත්මක කතා අහන්නට ලැබුණා..

මේ තරම් ප්‍රසිද්ධ බොලිවුඩ් පුරාවෘත්තයක් වුණු ඔහු ගැන මේ ඇසෙන්නේ මොන වගේ ආරංචියක්ද..?

ඉන්දියාවේ ප්‍රවීන බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර වයස අවුරුදු 89 දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු සුප්‍රකට රංගන ශිල්පීන්වන සනී ඩියෝල් සහ බොබී ඩියෝල් පියා වෙයි.

ඉන්දීය සිනමාවේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු දශක ගණනාවක් පුරා චිත්‍රපට විශාල සංඛාවකට දායකත්වය ලබා දී තිබෙනවා.

ඔහු ඉන්දීය සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් ඉහළින්ම ඇගයීමට ලක්වූවෙක්.

 

Previous article“තව ටිකක් අල්ලන් ඉන්න තිබ්බා අපි දෙන්නව තනි කරන්නේ නැතුව..” මවගේ වෙන්වීම දරාගත නොහැකිව ඇය එක්කළ සංවේදී සටහන මෙන්න..
Next article“හැමෝම දන්නවා මම ආවේ මොකටද කියලා…” ගයාත්‍රි ඩයස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…
error: Content is protected !!
Verified by MonsterInsights