දේශිය පුවත් “මේ නිසයි මම ජිවත් වෙන්නෙ…” – ගයාත්‍රිගෙන් ආදරණීය සටහනක්… August 13, 2025 0 41 ගයත්‍රි ඩයස්…ඇයව ඉතින් නොදන්නෙ කවුද ? කාගෙත් ආදරය දිනාගත්ත ගයත්‍රිගේ මුහුණු පොත කියන්නෙත් නිතරම වගේ අලුත් වෙන තැනක්. ඉතින් ඇය මිට වසර 8කට පෙර මුහුණු පොතට එක්කර තිබුණු සටහනකට අද යළි මේ විදියට සටහනක් යොදා තිබුණා. ඒ ආදරණීය දියණියන් දෙදෙනා පිළිබදව…