Home දේශිය පුවත් වසරක් තුල මේ තරම් රෝගීන් ප්‍රමාණයක්… ඒ රෝගය ගැන ඇසෙන ඇඟ සලිතවෙන...

වසරක් තුල මේ තරම් රෝගීන් ප්‍රමාණයක්… ඒ රෝගය ගැන ඇසෙන ඇඟ සලිතවෙන කතාවක් මෙන්න

0
33

 

මේ කියන්න යන්නේ ඔබ අප කවුරුත් දැනුවත් විය යුතු භයානක රෝගී තත්වයක් ගැන ඇසෙන ආරංචියක්..

ඔබත් සමහරවිට නොදැනුවත්වම පිළිකා රෝගයේ ගොදුරක් වන්නට පුළුවන්.. ඒ නිසා කල්තියාම මේ දේවල් ගැන දැනුවත් වෙන එක අතිශ්‍යයින්ම වටිනවා..

මෙරට තුළ වසරකට සිදුවන මරණවලින් 10%ක් පමණ පිළිකා රෝගය නිසා සිදුවන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා පවසනවා…

ඔහු පෙන්වාදෙන්නේ වසරකට පිළිකා රෝගීන් 35000ක් පමණ හඳුනාගන්නා අතර, දිනකට තුළ ආසන්න වශයෙන් පිළිකා රෝගීන් 4 දෙනෙක් පමණ හඳුනාගන්නා බවයි..

Previous articleමේ ගැන ඔබත් දැන සිටියා නම් ගොටුකොළ යුෂ කෝප්පයක් දිනපතා පානය කරනවා නිසැකයි
Next articleඇය කළේ නීති විරෝධී ක්‍රියාවක්ද..? වසර ගණනකට පසු ශ්‍රී ලංකන් නිල ඇඳුමෙන් සැරසුණු අප්සාරිට චෝදනාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights