Home දේශිය පුවත් ‘ මේ මාලය මම කාගෙන්වත් ඉල්ල ගත්ත එකක්වත් හොරකම් කරපු එකක්වත් නෙමෙයි....

‘ මේ මාලය මම කාගෙන්වත් ඉල්ල ගත්ත එකක්වත් හොරකම් කරපු එකක්වත් නෙමෙයි. භානුක රාජපක්ෂ එයාගේ අත්දෙකෙන්ම මගේ බෙල්ලට දාපු මාලයක්..’ රටම කැළඹු මාල සිද්ධිය ගැන හර්ෂි රසංගා කල අලුත්ම හෙළිදරව්ව මෙන්න.

0
1676

මේ වෙලාවේ මගෙ නිවුස් එකක් යනවා, හැබැයි වැරැදි විදිහට. මේ මාලය මම කාගෙන්වත් ඉල්ල ගත්ත එකක් වත් හොරකම් කරපු එකක්වත්, ආසා–වට දාන් ඉන්න ඉල්ල ගත්ත එකක්වත් නෙමෙයි. භාණුක රාජපක්ශ එයාගේ අත් දෙකෙන්ම මගෙ බෙල්ලට දූපු මාලයක්. තවමත් පරික්ශණ යන නිසා හරිම කතාව ඔගොල්ලන්ට කියන්න විදිහක් නෑ. මේක ඉවර උන ගමන් ඇත්ත කතාව මොකද්ද කියලා කියන්නම්. නිවුස් එකක් ආපු පලියට ඒකෙ ඇත්තනැත්ත දන්නෙ නැතුව ශෙයා කරන්න එපා. මගේ නම කැ ත කරන්න මේ කරපු දේට මම ලීගල් ඇක්–ශන් එකක් අරගෙන තියෙන්නෙ. ”

* ජනප්‍රිය නිළි හර්ශි රසංගා විඩියෝවක් ඇසුරින් *

Previous articleඅපි බොන වතුර ප්‍රමාණය මදි බව ඉඟි කරන ලක්ෂණ 12 ක්
Next articleතරුණ නිළියට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා කරපු බලු වැඩේ..!
error: Content is protected !!
Verified by MonsterInsights