මේ කියන්න යන්නේ ඔවුන්ගේ ජීවිතයේ තවත් එක් විශේෂ දවසක් ගැන කතාවක්..
ඒ දවස ලස්සන කරන්න සුපුරුදු විදිහට ඔහුගේ බිරිඳ සූදානම් වෙලා..
ඉතින් මේ ආදරණීය කලාකරුවා බිමල් ජයකොඩි, ඔහුගේ උපන්දිනය අද යෙදී තිබුණා..
ඉතින් ඔහු පුදුම කරවමින් ඔහුගේ ආදරණීය බිරිඳ සුජානි මෙන්න මේ විදිහට ඒ දවස සමරලා තිබුණා..
බලන්නකො ඒ දෙන්නා සතුටින් උපන්දිනය සමරන හැටි…

















