Home දේශිය පුවත් මෙවර ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදලේ ජයග්‍රහණය – මුදල ඇහුවොත් පිස්සු හැදෙයි..!

මෙවර ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදලේ ජයග්‍රහණය – මුදල ඇහුවොත් පිස්සු හැදෙයි..!

0
106

මෙරට ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදලට ජයග්‍රහකයෙකු බිහිකිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය අද (16) සමත්වුණා.

මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන හතලිස් හත්කෝටි හතලිස් පන් ලක්ෂ අනූ නව දහස් හාරසිය විසි දෙකක ත්‍යාග මුදල සහිත ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි.

මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23 ක සුපිරි ත්‍යාගයද දිනාදී වාර්තාවක් තැබුවේ ද ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි.

එම වාර්තාව අද දිනයේදී යලිත් වරක් අලුත් කෙරුණා

Previous articleමන්ත්‍රීවරු 117කගේ සද්දෙට බය නොවී හරියට වැඩේ කල රටම කතාවෙන නිළියක් වගේ ලස්සන කොමසාරිස්තුමිය ඔබ නොදත් කතාව…
Next articleලොවක් කම්පා කල එයාර් ඉන්දියා ගුවන් අන*තුර ගැන මේ ඇසෙන කතාව කුමක්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights