තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.
එයාලා දෙන්නා දැන් චූටි රෝස මලක ආදරණීය දෙමව්පියන් වෙලා …
තිසරත් නිශීත් හරිම ආදරණීයි … එයාලාගේ පුංචි පවුලට සතුට අරගෙන ආපු පුංචි සුරංගනාවි එක්ක එයාලා අපුරු ගමනක් ගිහින්…
ලස්සන මුහුදු තීරයක එයාලා හරිම විනෝදයෙන් ඉන්න බවයි පෙන්නේ…
ඉතිං ඒ ගමනේ ලස්සන පිංතූර එයාලා සමාජ මාධ්‍යයේ එකතු කරලා තිබුණා… ඒ මෙන්න මෙහෙම … බලන්නකෝ එයාලා හරිම සතුටින් නේද ?

