Home දේශිය පුවත් ඒ ඇස් සියල්ලන් වශී කරනවා සත්තයි. කවුරුත් ආදරේ කරන රුක්ෂානාට එදා නම්...

ඒ ඇස් සියල්ලන් වශී කරනවා සත්තයි. කවුරුත් ආදරේ කරන රුක්ෂානාට එදා නම් සුවිශේෂී දවසක්…

0
45

විටෙක ඇය ඉතාමත් අලංකාර අන්දමින් නර්තනයේ යෙදෙන නර්තන ශිල්පිනියක් … තවත් විටක ඇය නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්.

රුක්ෂානා දිසානායක කියන්නෙ කාගෙත් ආදරය දිනාගත් සුරූපිනියක්…

ඇය නිරූපණයෙන්ද ඇය සිය දක්ෂතා දක්වනවා.

ඔන්න ඉතිං ඊයේ ලස්සන රෝස මලගේ බර්ත් ඩේ එක … එයා මෙන්න මේ අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ බෙදාගෙන තිබුණා..

බලන්නකෝ එයාගේ ලස්සන … සුරංගනාවියක් වගේ නේද?

Previous articleබොහෝ දෙනෙක් පීඩා විදින දියවැඩියාව සුව කරන මේ විශ්මිත හෙළ වෙදකම කරලා බලන්නකෝ..
Next articleනිදාගෙන ඉන්නකොට ඔයාගෙත් අත් හිරි වැටෙනවාද ? එහෙනම් මේ ලිපිය ඔයාට…
error: Content is protected !!
Verified by MonsterInsights