Home දේශිය පුවත් ඒ දෙන්නා ! තරින්දි චතුර යුගදිවියට ?

ඒ දෙන්නා ! තරින්දි චතුර යුගදිවියට ?

0
52

 

තරින්දි ප්‍රනාන්දු කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියන් අතරින් ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙනුත් තම කුසලතාවන් නිරූපනය කරන සුරූපිනියක්.

චතුර රාජපක්ෂ කියන්නෙත් ඒ වගේම හැමෝම ආදරය කරන නව පරපුරේ රංගන ශිල්පියෙක්.

ඉතින් මොහුන් අතර තිබුණු ප්‍රේම සබඳතාවක් ගැනත් පසුගිය කාලේ කතාබහක් ඇතිවුණා.

ඒ අතරේ මේ දෙන්නා මනාල යුවළක් ලෙසින් සැරසුණු සේයාරුවක්, ජනප්‍රිය ඡායාරූප ශිල්පි ලක්මාල් සිංහාරගේ සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

Previous article“වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් – ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී..” ආදරණීය හමුවීමක් ගැන සමනලිය තැබූ සටහනක්..
Next articleවිවාහ වෙලා සතියක්වත් නැ… නොසිතූ මොහොතක දිවි අහිමි ලොවක් ආදරේ කල සුපිරි පාපන්දු තරුවට අත්වු අවාසනාවන්ත ඉරණම
error: Content is protected !!
Verified by MonsterInsights