Home දේශිය පුවත් රටම ආදරේ කරන ඒ දෙන්නා හිටපු ජනපති මහින්ද දැකබලා ගන්න ඇවිල්ලා… කවුද...

රටම ආදරේ කරන ඒ දෙන්නා හිටපු ජනපති මහින්ද දැකබලා ගන්න ඇවිල්ලා… කවුද මේ අලුත් අමුත්තා..?

0
186

 

හිටපු ජනපති මහින්දගෙන්, ආදරණීය ලියමනක්,

“ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ නිෂී හතරසිංහ දෙපළ පසුගිය දින (26) විජේරාම නිල නිවසට පැමිණ මා ද බිරිඳ ශිරන්ති ද සමඟ සුහද පිළිසඳරක යෙදුණි. බිලිඳු දියණියගේ පැමිණීම නිසා එම අවස්ථාව තවත් අලංකාර වූ බව කිව යුතුය. දියණියක් යනු පියෙකුට සම්පතකි. තිසාරා අවියානා පුන්චි දියණිය සමඟ මම ද බිරිඳ ශිරන්ති ද සෙනෙහසින් කෙටි කාලයක් ගත කළෙමු.

තුන් ඉරියව්වෙන් දස්කම් දක්වමින් නායකත්වයේ වගකීම ද ඉසිලූ ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාට සහ එම මහත්මියට සුබ පැතුම් පිරිනමමි. පියා මෙන්ම දිනක ලෝකයම ජය ගනිමින් මුළු රටේම ආදරය දිනාගැනීමට ආදරණීය පුන්චි දියණියට හැකිවේවායි ආශිර්වාද කරමි…..”

Mahinda Rajapakse

Previous article‘ කොන්ද කැඩුනත් ඔලුව පණ තියෙනකල් ජීවත් වෙන්න ඕනි..’ ජීවිතේ අසීමිත බාධක මැද අධ්‍යාපනය සවියක් කරගත් ඔහු කී සමාජ මාධ්‍ය කැළඹූ සටහන මෙන්න
Next articleමේ රෝග ලක්ෂණ තියෙනවනම් බලන්න ඉන්න එපා… වකුගඩු රෝග ආරම්භයේ ඇතිවන රෝග ලක්ෂණ මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights