Home Uncategorized ලස්සන වෙන්න කැමති අය අදම නෙල්ලි කාලා බලන්න. හේතුව මෙන්න..!

ලස්සන වෙන්න කැමති අය අදම නෙල්ලි කාලා බලන්න. හේතුව මෙන්න..!

0
64

 

නෙල්ලි කියන්නේ විටමින් සී අධික පලතුරක් ලෙස වඩාත් ප්‍රචලිත පලතුරක්.

ප්‍රමාණයෙන් පුංචි වුණත් නෙල්ලි ගෙඩියේ ඖෂධ ගුණය නම් පොඩි නැහැ

ජීව පදාර්ථ මෙන්ම, ඛනිජ පදාර්ථ රැසකින් පරිපූර්ණ පළතුරක් තමයි නෙල්ලි කියන්නෙ.

නෙල්ලි වර්ග දෙකක් තිබෙන අතර ඒ, වල් නෙල්ලි, ගම් නෙල්ලි ලෙසයි.

නෙල්ලි ශාඛය ඝර්ෂ කලාපීය සදාහරිත ශාකයක් වුවත් උප ඝර්ම කලාපීය රටවල දී වසරේ එක් කාලයකදී පැරණි පත්‍ර හැරී නව පත් හට ගැනීමත් සිදුවෙනවා

බෙහෙත් නෙල්ලි ලෙස ද හැදින්වෙන නෙල්ලි විටමින් සී අධිකව තිබෙන පලතුරක්.

පලතුරු අතර විටමින් සී බහුලම පලතුර ලෙස ද නෙල්ලි සැලකිය හැකි‍යි.

එමෙන්නම ඉතා වැදගත් ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා ..

තිත්ත, කහට, පැණි, ඇඹුල් හා ලවණ යන රස පහකින් සමන්විතවේ..

වගා කිරීමට පහසු, පළිබෝධ හානිවලින් තොර, අවම වගා පාලන තත්ත්ව යටතේ වුවද හොඳින් වර්ධනය වන බෝගයකි නෙල්ලි.

මෙය ගෙවතු බෝගයක් ලෙස ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද ප්‍රකටයි.

ගර්භනී සමය තුළ නෙල්ලිවල ලබාගත හැකි ප්‍රයෝජන රැසකි.

මළබද්ධය සමනය කිරීමට, දියවැඩියාවට,පපුවේ දැවිල්ල සමනය කිරීමට මෙය උපකාරිවීම නෙල්ලිවල තිබෙන තවත් ගුණාංග කිහිපයකි.

උපුටාගැනීමක්

Previous articleපොල් වතුර ගැන මේ ගුණ ගැන ඔයත් දන්නවා නම් කවදාවත් පොල් වතුර නිකන් විසි කරන් නෑ…
Next articleඔයාගේ ෆෝන් එකෙත් ආයු කාලය වැඩි කරගන්න ඕනේ නම් මේ වැරදි අදම නතර කරන්න
error: Content is protected !!
Verified by MonsterInsights