“කාලය මැව් වෙනසක අරුමේ..” ආදරණීය මතකයක් එක්ක ටනාෂා කියූ කතාව දැනගන්න කැමතියිද..?

“කාලය මැව් වෙනසක අරුමේ..” ආදරණීය මතකයක් එක්ක ටනාෂා කියූ කතාව දැනගන්න කැමතියිද..?

 

ටනාෂා හතරසිංහ, ලංකාවේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.

ඇය මේ වෙනකොට ඉන්නේ ගොඩක් සතුටින් කියලා ඔබ විශ්වාස කරනවද..? ඒ පුංචි තිසාරා නිසා.

ටනාෂාගේ ආදරණීය පුංචි නංගි නිෂිණි එක ඇයට බැඳුනු මතකත් බොහෝමයක් එක්ක ඇයට බැඳුණු මතක ගොන්නක් ඇති.. ඒ මතක අලුත් කරගන්නට ටනාෂාට පුළුවන් වෙන්නෙ පුංචි තිසාරා නිසා.

ඇය පැරණි ඡායාරූපයක් එක්කම අලුත් වනුයේ මතක ගැන මෙන්න මේ විදිහේ සටහනක් මුහුණු පොතට එක් කරලා තිබුණා. බලන්නකොට ටනාෂා මේ කියන කතාව මොනතරම් ආදරණීයද කියලා.

“චූටි නංගි මායි 2000
අවුරුදු 25කට පස්සේ චූටි නංගිගේම බබා අපේ චූටී තිසාරා එක්ක මම..
කාලය මැව් වෙනසක අරුමේ”

Local Gossip