“ජිවිතේ අරුත හරිහැටිම තේරුම් යන්න… දුවෙක් ඉන්නම ඕනේ පණ යද්දී ලඟ ඉන්න…” – රනිල් මල්ලවආරච්චිගෙන් ආදරණීය සටහනක්…

“ජිවිතේ අරුත හරිහැටිම තේරුම් යන්න… දුවෙක් ඉන්නම ඕනේ පණ යද්දී ලඟ ඉන්න…” – රනිල් මල්ලවආරච්චිගෙන් ආදරණීය සටහනක්…

 

 

මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්.

නමින් ඔහු ජීවතුන් අතර නැහැ කියලා කවුරුත් දන්නවා.

කෙසේ වෙතත් ඔහුගේ එකම පුතා වන රනිල් මල්ලවාරච්චි සිය මුහුණු පොතට ආදරණීය සටහනක් එක්කර තිබෙනවා.

ඒ සිය දියණිය පිළිබදව…

Local Gossip