Home තරු ගොසිප් අද මම තනි ගැහැණියක් විදියට ගෞරවාන්විත ජීවත් වෙනවා..විවාහ වෙන්නම ඔනේ කියලා නීතියක්...

අද මම තනි ගැහැණියක් විදියට ගෞරවාන්විත ජීවත් වෙනවා..විවාහ වෙන්නම ඔනේ කියලා නීතියක් නෑ..ඇය කියන ආන්දෝලනාත්මක කතාව මොකද්ද ?

0
245

“විවාහය කියන දේ ආදරයෙන් කෙළවර විය යුතුමයි කියලා නීතියක් නැහැ. මම අවුරුදු 22ක් නිස්සේ පවුල වෙනුවෙන්, මගේ අම්මාවයි පුංචි අම්මාවයි බලාගන්න කැපවුණා. අද මම තනි කාන්තාවක් හැටියට ඉතාම ගෞරවාන්විත විදිහට ඉන්නවා. මිනිස්සු නාම මට ආදරය කරනවා, ගෞරව කරනවා. තනියම හිටගන්න ලැබිච්ච එක තමයි මගේ ජයග්‍රහණය සහ ඇතුලාන්තයේ තියෙන සතූට. මම අද සතුටින් ජීවත් වෙනවා. හරි කෙනෙක් මුණගැසුණේ නැති වුණා කියලා විවාහ වෙන්නම ඕනේ කියලා නීති රීතියක් නැහැ.”

යශෝධා විමලධර්ම ඇය වැඩසටහනෙන්

Previous articleයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පාසල් කිහිපයක් අද පෙරවරු 11:00ට වසා දැමීමට තීරණය කරයි..
Next article“එහෙම කිව්වම මගේ හිතට දැනෙන දේ මම ඇරෙන්න කවුරුත් දන්නේ නෑ.. මම අද ඔයාලා ට කියන්නං මට දැනෙන දේ..” ආදරණීය අම්මාට කවී මේ කියන්නේ මොකක්ද..?
error: Content is protected !!
Verified by MonsterInsights