Home දේශිය පුවත් දවසින් දවස කතා මවන රන්මිලෙන් අද නම් ඔන්න සහනයක්..

දවසින් දවස කතා මවන රන්මිලෙන් අද නම් ඔන්න සහනයක්..

0
598
ඊයේ දිනයට සාපේක්ෂව අද රන්මිල සුළු වශයෙන් අඩුවීමක් පෙන්නුම් කරනවා.

මේ කියන්න යන්නේ අද ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියයි.

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,605,833.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 56,650.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 51,930.00ක් සහ රුපියල් 49,570.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleඒ අවශ්‍යතාව බිරිඳට සහ සැමියාට තියෙන්නම ඕන.. ආදරණීය නෙහාරා මේ කියන්නේ හරිම වෙනස් කතාවක්..
Next articleඑල්ලා වැටෙන පියයුරු හැඩ කරගන්න යන්නේ පරිස්සමෙන්…/
error: Content is protected !!
Verified by MonsterInsights