Home දේශිය පුවත් අද නම් සහනයක්.. මෙන්න බලන්නකෝ රන්මිලට වෙලා තියන දේ..

අද නම් සහනයක්.. මෙන්න බලන්නකෝ රන්මිලට වෙලා තියන දේ..

0
1263
අද දවසේ රන්මිල සුළු වශයෙන් අඩුවී තිබෙනවා.. ඉතින් මේ ඒ ගැන අද දවසේ ඇසෙන කතාවයි.

අද දවසේ රන්මිල ඊයේ දිනයට සාපේක්ෂව අඩුවී තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,563,699.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 55,160.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 50,570.00ක් සහ රුපියල් 48,270.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous article“මුළු ගෙදරම පාළුයි මගේ කොල්ලා නැතුව..” පුතුට අසීමිතව ආදරය කළ මවක් වුණු ඇය ඒ දුක කොහොම නම් දරාගන්නද..?
Next articleඔබේ කට ගඳගහන එකට හේතුව මෙන්න, මෙය ඉවත් කරගෙන ප‍්‍රශ්නය විසඳා ගන්න .
error: Content is protected !!
Verified by MonsterInsights