ශෙහානි කහඳවල කියන්නේ පුංචි තිරයේ කාගේත් ආකර්ශනය දිනාගත්ත කලාකාරිණියක්.
ඉතාමත් හුරුබුහුටි සහ සරාගී පෙනුමකින් යුත් ඇයට ඔන්න අද තවත් එක් විශේෂ දවසක් වෙලා.
ශෙහානි මෙදා උපන්දිනයට ඇයගේ සුරතලා වන ලූනා එක්ක ටිකක් වෙනස් විදිහක ෆෝටෝ ෂූට් එකක් තමයි කරලා තිබුණේ බලන්නකෝ මේ වෙනදා ඉන්න සරාගී ශෙහානිමද කියලා..














