Home දේශිය පුවත් අවුරුදු 4ක්.. සතුටෙන් ගෙවෙන එයාලාගේ ජීවිතවලට අද තවත් එක විශේෂ දවසක්..

අවුරුදු 4ක්.. සතුටෙන් ගෙවෙන එයාලාගේ ජීවිතවලට අද තවත් එක විශේෂ දවසක්..

0
37

 

එයාලාගේ ජීවිතයට අද තවත් එක් විශේෂ දවසක්..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ශේෂාද්‍රි ඇගේ මුහුණු පොතට එක්කළ විශේෂ සටහනක් ගැනයි..

ශේෂාද්‍රි – ක්‍රිෂාන් ආදරණීය කැදැල්ලට දැන් හරියටම අවුරුදු 4ක් ලු.. මෙන්න ඉතින් දැන් ඒ දෙන්නාගේ පවුල හැඩ කරන්න තවත් පුංචි මැණිකක් එකතු වෙලා..

ඉතින් සතුටෙන් ගෙවෙන මෙයාලාගේ පවුලට අද නම් කවදාවත් අමතක නොවෙන දවසක් වෙනවාමයි..

Previous articleඑයාලට ආදරේ කරන කවුරුත් බලාගෙන හිටපු ඒ දවස අද…
Next articleමේ දවස්වල හැමෝම කතාවෙන එයාලගේ ආදර කතාවේ තවත් ලස්සන මතකයක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights