එයාලට ආදරේ කරන කවුරුත් බලාගෙන හිටපු ඒ දවස අද…

එයාලට ආදරේ කරන කවුරුත් බලාගෙන හිටපු ඒ දවස අද…

 

ඔහු තරුණියන්ගේ සිහින කුමරායි.. නදීමාල් පෙරේරා..

ගායනයෙන් වගේම ඔහුගේ ඒ ඉදිරිපත්කිරීම්වලින් පුංචි තිරයේ කාගේත් ආකර්ශනය දිනාගත්ත මේ කඩවසම් තරුණයා ඔබ්බ අද යුගදිවියට එලඹිලා..

ඒ ලස්සන දවසට ඇඟිලි ගණිමින් සිටි ආදරණීය ලෂිනි සහ නදීමාල්ගේ ලස්සන මෙන්න බලන්නකෝ..

Local Gossip