“මෙදා පාර උපන්දිනයට අපේ ගෙදරට කිරි අම්මා ආවා……” ඇයගේ නිවසේ පැවැත්වුණු ඒ විශේෂ අවස්ථාව මෙන්න..

“මෙදා පාර උපන්දිනයට අපේ ගෙදරට කිරි අම්මා ආවා……” ඇයගේ නිවසේ පැවැත්වුණු ඒ විශේෂ අවස්ථාව මෙන්න..

 

පියුමි බොතේජු, ඇය ගොඩක් ආගම දහමට ලැදි කාන්තාවක් බව හැම කෙනෙක්ම වගේ දන්නා කාරණයක් නේ..

ඔන්න ඉතින් පසුගිය දවසක ඇගේ නිවසේ කිරි අම්මාවරුන්ට දානයක් පැවැත්විලා..

ඒ පියුමිගේ උපන්දිනය වෙනුවෙ කියලා තමයි ඇය නම් කියන්නේ..

මෙන්න මේ විදිහට හරිම ලස්සනට පිලිවෙලට නිවසේ පැවැත්වුණු මේ දානමය පින්කමේ ඡායාරූප කිහිපයක් පියුමි ඇගේ මුහුණුපොතේ පළකරලා තිබුණා..

Local Gossip