Home දේශිය පුවත් සැබෑම ලස්සන එන්නේ උගත්කමත් එක්ක, ජීවිතේ හැම පැත්තකින්ම සතුටු වෙන්න පුලුවන් රටම...

සැබෑම ලස්සන එන්නේ උගත්කමත් එක්ක, ජීවිතේ හැම පැත්තකින්ම සතුටු වෙන්න පුලුවන් රටම දන්න සුරූපි ඇගේ කතාව මෙන්න

0
22

Sachinthani Kaushalya ❤️
හැබෑම ලස්සන එන්නෙ, උගත්කම එක්ක 💖💖
“ඉගෙන ගන්න . කවුරු මොනවා කොහොම කිව්වත් ඉගෙනගන්න.
මේ ඉගෙන ගන්න කෙනෙක්ට motivate වෙන්න
O/l , A,l ම නෙමේ තමන් ආස මොන ක්ෂේත්‍රය හරි ඉගෙන ගන්න .
එහෙම නොවී ගේමක් ගහලා ගොඩ ගිය මිනිස්සු නැතුව නෙමේ
නමුත් ඒ අතලොස්සයි.
ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන්
ඕන කෙනෙක් ඕන අපහාසයක් කරපුදෙන්
මේ හැමදේකම පිටිපස්සේ තියෙන්නේ නිදිමරපු රැයවල් , අඬපු දවස් , දුක් විඳපු කාල , කැපකිරීම් , මහන්සිය , ආයෝජන විතරමයි.
ඒ ප්‍රතිඵලවල සතුට දන්නේ තමන් විතරමයි .
නිදහස් අධ්‍යාපනයට ජය
ඉතින්,
“තමන්ගේ අත්තටු තමන්ට විශ්වාසනම් පුලුවන් තරම් වේගෙන් පියාඹන්න ”
අමාරු කාල අල්ලගෙන ඉන්න . කවදාහරි නිදහසේ විවේක ගන්න කාලයක් ඒවී .
රැල්ලට මේක දැම්මේ ලොකුකමකට නෙමෙයි .
අලුතින් A/l වලට එන දරුවන්ට
විභාග අතාරින්න හිතෙන
ජීවිතේ ගොඩදාන්න කෙටි මාර්ග හොයන දරුවන්ට
ජය වේවා ”
උපුටාගැනීම සහ ඡායාරූපය : Sachinthani kaushalya ෆේස්බුක් පිටුවෙන්

Previous articleබිත්තිවල චිත්‍ර අඳින්න දරුවන්ට ඉඩ දෙන්න ඕනද..? මේ වයසේ දරුවන් ඉන්න මව්පියන් මේ ලිපිය අනිවාර්යයෙන්ම බලන්න..
Next article”අම්මයි පුතයි දෙන්නා එකම වෙලාවට ගුවන් විදුලියේ මැදිරි දෙකක වැඩ. පාසල් වෙලාවෙන් පස්සෙ, කෙලින්ම එන්නේ ගුවන් විදුලියට” සාරංග දිසාසේකර නම් දක්ෂ නිවේදකයාව ගැන ප්‍රවීණ නිවේදක නදීක කරුණානායක කී කතාව
error: Content is protected !!
Verified by MonsterInsights