Home දේශිය පුවත් “හැබෑ ආදරේ එහෙමයි.. කවදාවත් මැරෙන්නේ නෑ..” කෛලාෂ්ගේ හිනාවත් එක්ක හැංගිච්ච කතා බොහෝමයි..

“හැබෑ ආදරේ එහෙමයි.. කවදාවත් මැරෙන්නේ නෑ..” කෛලාෂ්ගේ හිනාවත් එක්ක හැංගිච්ච කතා බොහෝමයි..

0
49

ඒ දෙන්නාගේ ලෝකයම හැඩකරපු පුංචි කෛලාෂ්ට ඔන්න තවත් වෙනස් අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙලා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක කතාවක්..

මේ දවස්වල ගාල්ල පැත්තේ ලස්සන නිවාඩුවක් ගත කරන්න ගිහින් ඉන්න මාධවී – කසුන් යුවල ඒ දෙන්නාගේ වගේම පුංචි කෛලාෂ් මේ අත්විඳලා තියෙන්නේ වෙනස්ම අත්දැකීමක්..

මේ වගේ මුහුදු වෙරලක අත්දැකීමක් මේ පුංචි පුතා අත්විඳලා තියෙන්නේ පළමු වතාවටලු.. මෙන්න බලන්නකෝ ඒ ගැන කසුන් එක්කරලා තිබුණු සටහන..

“මේ තමයි මේ ලෝකෙ ලස්සනම හිනාව.. හැම දරුවෙක් ගැනම අම්මා අප්පච්චිට හිතෙන්නෙ ආං එහෙම. ඉතිං මටත් එමමයි. අනේ මයෙ තාත්තයි – මාධවීගෙ අප්පච්චියි මේ ‘දිව්‍යමය මන්දහාසය’ දකින්ට උන්න නං විශ්වය පවතින තාක් සීයා තාත්තලා දෙන්නගෙම ආදර ආශීර්වාදය මයෙ පුතා එක්කම තියේවි. හැබෑ ආදරේ එහෙමයි කෛලාෂ්. කවමදාවත් මැරෙන් නෑ..”

Previous articleඇය නම් ‘ පෙමින් මත් වූ සුදු පරවියක් වගේ..’ රටක් ආදරේ කරන ඉශාදි අමන්දාගේ ලස්සන ජායාරූප පෙලක්
Next articleඇය හදිස්සියේ එවැනි තීරණයක් ගත්තේ ඇයි? සුප්‍රසිද්ධ නිරූපිකාවක් නොසිතූ ලෙස දිවි ගමනට සමුදෙයි…
error: Content is protected !!
Verified by MonsterInsights