ආගම් දෙකක් නමුත් යාච්ඤාව එකකි.🙏
2019 පාස්කු ඉරිදා කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තුළ මියගිය ෆාතිමා අස්ලාගේ ආත්මය වෙනුවෙන් යාච්ඤා කිරීම සහ සොහොනට ආශිර්වාද කිරීම.
රුධිරයේ බව්තීස්මයේ වරප්‍රසාදය තුළින් ඇගේ සුන්දර ආත්මය දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පිළිගනු ලැබේවා.