Home දේශිය පුවත් ආගම් දෙකක්… නමුත් එක යාඥාවක්… අපි සැවොම ලක් මවගේ දරුවන්..

ආගම් දෙකක්… නමුත් එක යාඥාවක්… අපි සැවොම ලක් මවගේ දරුවන්..

0
125

ආගම් දෙකක් නමුත් යාච්ඤාව එකකි.🙏

2019 පාස්කු ඉරිදා කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තුළ මියගිය ෆාතිමා අස්ලාගේ ආත්මය වෙනුවෙන් යාච්ඤා කිරීම සහ සොහොනට ආශිර්වාද කිරීම.

රුධිරයේ බව්තීස්මයේ වරප්‍රසාදය තුළින් ඇගේ සුන්දර ආත්මය දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පිළිගනු ලැබේවා.

Previous articleරටක් ආදරේ කරන ජනප්‍රිය නිලි ඉෂාරාගේ සොඳුරු කැදැල්ලට කවුද මේ අලුතින් ඇවිත් ඉන්නේ…
Next articleසෙබළුන් 20,000කගේ ජීවිත බේරා ගැනීමට මල්ටි බැරල් රොකට් ගෙනෙන්නට ගිය ඇග කිරිපොලා යන විශ්මජනක ගමන මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights