එන්න එන්නම හැඩවෙන උදාරිගේ ලස්සන… ලා කොළ පාට උසරියට ඇයගේ නම් තියෙන්නේ පුදුම ලස්සනක්… අපූරු අපේකමක්.

එන්න එන්නම හැඩවෙන උදාරිගේ ලස්සන… ලා කොළ පාට උසරියට ඇයගේ නම් තියෙන්නේ පුදුම ලස්සනක්… අපූරු අපේකමක්.

උදාරි වර්ණකුලසූරිය, ඇය කවදත් කවුරුත් ආදරය කරන සුරූපිනියක්..

සාරියට , ඔසරියට හැඩ මවන උදාරි මෙන්න ආයෙත් ඒ වගේ සුන්දර රූ රටා මවන්න සමත් වෙලා..

ලා කොළ පැහැති ලස්සන ඔසරියකින් හැඩවෙලා ඉන්න ඇගේ සුන්දරත්වය නම් ඇත්තටම කියාගන්න බැරි තරම්..

කවුරුත් ආදරය කරන මේ තාරකාවගේ සුන්දරත්වය මෙන්න බලන්නකෝ

Local Gossip