එන්න එන්නම හැඩවෙන උදාරිගේ ලස්සන… ලා කොළ පාට උසරියට ඇයගේ නම් තියෙන්නේ පුදුම ලස්සනක්… අපූරු අපේකමක්.

0
142

උදාරි වර්ණකුලසූරිය, ඇය කවදත් කවුරුත් ආදරය කරන සුරූපිනියක්..

සාරියට , ඔසරියට හැඩ මවන උදාරි මෙන්න ආයෙත් ඒ වගේ සුන්දර රූ රටා මවන්න සමත් වෙලා..

ලා කොළ පැහැති ලස්සන ඔසරියකින් හැඩවෙලා ඉන්න ඇගේ සුන්දරත්වය නම් ඇත්තටම කියාගන්න බැරි තරම්..

කවුරුත් ආදරය කරන මේ තාරකාවගේ සුන්දරත්වය මෙන්න බලන්නකෝ

Previous articleකැළණි සරසවිය දුකින් මුසපත් කල විද්‍යාර්ථයින් තිදෙනෙකුගේ නික්ම යෑම… රටක් සංවේදී කල කතා පුවතක් මෙන්න.
Next articleයූටියුබ් නව කඩයිමකට ලඟා වූ රට්ස්ක් ආදරේ කරන අපි හැමෝටම රසට කෑම උයන්න කියා දෙන එයා පවුලේ අයත් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ…