යූටියුබ් නව කඩයිමකට ලඟා වූ රට්ස්ක් ආදරේ කරන අපි හැමෝටම රසට කෑම උයන්න කියා දෙන එයා පවුලේ අයත් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ…

0
209

අනෝමත් මමත් ලංකාව වටේ රවුමක් ගියා.(2025 මාර්තු 24 සිට 30 දක්වා)
යෝජනාව අනෝමගෙ . ක්‍රියාත්මක කරන්න මම කාලයක් ගත්ත. ගමන ගියේ අපේ පරණ කාර් එකෙන් (Nissan Cefiro 2000cc.V6). දැන් අවුරුදු 23ක් මේ කාර් එක අරගෙන. දවස් 7කින් ගමන කෙළවර කළා. කිසිම කරදරයක් නැතිව. පාරවල් හොදටම හොදයි. (වැලිඔය පැත්තේ කිලෝමීටර් 1/2 ක විතර කොටසක් ඇර). කිලෝමීටර් 1600 ගානක් Drive කළා. හරිම විනෝදජනකයි. නවතින හෝටල් කලින්ම Book කරලයි ගියේ.
ඔයාලත් මේ ගමන යන්න ට්‍රයි කරන්න.
මේ අපි ගිය ගමන් මගයි .

උපුටාගැනීම : සිසිර විජේතුංග තබන ලද සටහනක් ඇසුරින්…

Previous articleඑන්න එන්නම හැඩවෙන උදාරිගේ ලස්සන… ලා කොළ පාට උසරියට ඇයගේ නම් තියෙන්නේ පුදුම ලස්සනක්… අපූරු අපේකමක්.
Next articleලොවක් වසඟ කල තරු කුමරා, ඇය නිසා හඬා වැලපෙයි ! ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන මේ පුවතේ ඇත්ත නැත්ත මෙන්න