මෙරට සංගීත ක්ෂේත්‍රයට අහිමි වී ගිය ඔහු නමින් නුවන් ගුණවර්ධන.
ඔහුගේ එකම පුතු ගයාන් ගුණවර්ධන වර්තමානයේ ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා.
තමන්ගේ පියා මෙලොවෙන් සමුගෙන ඊයේ දිනට වසර තුනක්.
ඔහු සිය පියාව සිහිපත් කරමින් ඊයේ සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබුණා.
ඒ අතරතුර ඔහු අද සිය ලොකුතාත්තා වෙනුවෙන් මේ වගේ සටහනක් සිය මුහුණු පොතට එක්කර තිබුණා.


















