Home දේශිය පුවත් ඒ ආදරේ ආයෙමත් අලුත් වෙලා.. ලොවක් ආදරේ කරන ඩිල්ශාන් – මංජුලා ආදරණීය...

ඒ ආදරේ ආයෙමත් අලුත් වෙලා.. ලොවක් ආදරේ කරන ඩිල්ශාන් – මංජුලා ආදරණීය යුවලට එදා නම් ජීවිතේ අමතක නොවෙන දවසක්…

0
289

තිලකරත්න ඩිල්ෂාන් – මංජුලා තිළිණි කියන ආදරණීය යුවළ ගැන විශේෂ හැඳින්වීම් අවශ්‍යය වෙන්නෙ නෑ.

මොකද ඩිල්ෂාන් කියන්නෙ මෙරට ක්‍රිකට් වංශ කතාව තුළ ඉහළින්ම නම රැන්ඳූ සුපිරි ක්‍රීඩකයෙක්.

මංජුලා තිළිණි කියන්නෙත් කාලයක් පුංචි තිරයෙන් අපේ ආලින්දයට පැමිණි රංගන ශිල්පිනියක්.

දරුවන් සිව්දෙනෙක් සිටින ඔහුන්ගේ විවාහ සංවත්සරයට යළි මනාල යුවලක් වුණු වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා.

මේ එහි ඡායාරූප කීපයක්…

Previous articleඇය නම් තවමත් එදා වගේම ලස්සන කෙලි පැටික්කියක්.. වයසට නොයන නිල්මිණි කොහෙද මේ ගිහින් තියෙන්නේ ?
Next articleමදුරුවෙක්ගේ ජිවන චක්‍රෙවත් මෙච්චර වේගවත් නෑ දෙයියනේ” – තිසරගේ පළමු බිරිඳගෙන් කෝචෝක් එකක්
error: Content is protected !!
Verified by MonsterInsights