Home දේශිය පුවත් රටක්ම හදුනන වාසනා දන්තනාරයන..! එදා නම් ඇයට සුවිශේෂී දිනයක්… බලන්නකෝ ඇවිත් ඉන්න...

රටක්ම හදුනන වාසනා දන්තනාරයන..! එදා නම් ඇයට සුවිශේෂී දිනයක්… බලන්නකෝ ඇවිත් ඉන්න අමුත්තෝ කවුද කියලා

0
56

 

ඇය සුරූපිනියක් … පුදුම තරම් ලස්සන රුවකින් උපන් ඇය හරිම වාසනාවන්තියක් …

ඇගේ නම වගේම …

ඇය නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් අපමණ ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත තැනත්තියක් .. ඇය දැන් රංගනයෙන් ටිකක් ඈත් වෙලා හිටියත් , ඇය ක්ෂේත්‍රයේ අයත් එක්ක නම් බොහෝම සමීප කෙනෙක්.

ඔන්න ඉතිං ඇය ඇගේ පවුලේ අයත් හිතවතුන් එක්ක උපන් දිනය සමරලා තිබුණා… බතික් තේමාවෙන් සැරසුණු ඇගේ උපන්දිනය හරිම වර්ණවත් අපුරූ සාදයක අසිරිගෙන තිබුණා… බලන්නකෝ කොහොමද කියලා …

මේ ඡායාරූප අපිට හමුවුණේ ඇගේ මුහුණු පොතෙන්..

Previous articleමොකද්ද මේ ඇසෙන කතාව ? රහස් ඔත්තු බලන කැරපොත්තෝ..?
Next articleක්‍රිකට් පිටියේ කවුරුත් ආදරේ කරන ආදරණීය සිහනව… නිහතමානී කුලේ.. පවුලේ අයත් එක්ක ඒ දවස චාමෙට සැමරුවේ මෙහෙමයි !
error: Content is protected !!
Verified by MonsterInsights