Home දේශිය පුවත් ප්‍රවීණ රංගන ශිල්පී රංජිත් ද සිල්වා අතුරුදන්… තොරතුරක් වෙතොත් දන්වන්න…

ප්‍රවීණ රංගන ශිල්පී රංජිත් ද සිල්වා අතුරුදන්… තොරතුරක් වෙතොත් දන්වන්න…

0
62

 

 

ප්‍රවීණ රංගන ශිල්පී රංජිත් ද සිල්වා මහතා අතුරුදන් වී ඇති බව පවුලේ ඥාතීන් පවසනවා.

අසනීප තත්වයෙන් සිටියදි ඊයේ සවස 6.00ට පමණ ඔහු අතුරුදන් වී ඇති බවයි ඔහුන් පවසන්නේ.

ඔහු කැලණිය ටයර් හංදිය ප්‍රදේශයේ අවසන් වරට දැක ඇති බව සදහන්.

එම අවස්ථාවේ ඔහු නිල් ඩෙනිම් කලිසමක් සහ සුදු ෂර්ට් එකක් ඇද සිටි බවයි ඥාතීන් පවසන්නේ.

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් පහත දුරකථන අංකයට හෝ සමීපතම පොලීසියට දන්වන්න ලෙස ඥාතීන් ඉල්ලා සිටිනවා.
071 654 3296 / 076 739 6901

Previous article“ආනන්දනීය මානෙල්” ජනිත් වික්‍රමගේ ආදරණීය අම්මා වෙනුවෙන් ලබාදුන් වටිනාම තිලිණය… – photos
Next article‘ විඩියෝව ඉවත් කලා… මම සියල්ල ප්‍රකාශ කලේ යහපත් චේතනාවෙන්…’ චන්දිමාල්ගේ ලිපියට කැරොලයින් ජූරි ප්‍රතිචාර දක්වයි..!
error: Content is protected !!
Verified by MonsterInsights