Home දේශිය පුවත් ප්‍රවීණ නිවේදිකා තනූජා පුංචි තිරයට ඇවිත්..?

ප්‍රවීණ නිවේදිකා තනූජා පුංචි තිරයට ඇවිත්..?

0
33

තනූජා ජයවර්ධන කියන නම අපට හුරුපුරුදු නිවේදන කලාවත් එක්ක.
ප්‍රවෘත්ති නිවේදිකාවක්, වැඩසටහන් නිවේදිකාවක් හැටියට ඈ දිනාගෙන ඇති ජනප්‍රියත්වය අතිමහත්.
හඬ ඇසුණු සැනින්, නම මතකයට නැඟෙන තරමට ඇය අපට සමීපයි.
නිවේදන කලාව තුළ එහෙම විස්කම්පාන තනූජා ජයවර්ධන නම, රංගන ක්ෂේත්‍රයට නුහුරුයිනෙ.
ඔන්න, එහෙනම් ඇය ළඟදීම රංගනයෙනුත් ඔබ හමුවට එන්න නියමිතයි.
ඒ, විශ්ව ලංකා පණ්ඩිතරත්න අධ්‍යක්ෂණය කරන නවතම ටෙලි නිර්මාණයකින්…
”අලුත්ම ටෙලි නිර්මාණය 🖤🩶🤍
ළගදීම
විශ්ව ලංකා පණ්ඩිතරත්න අධ්‍යක්ෂනයක්”

ඡායාරූප සහ උපුටාගැනීම : Thanuja Jayawardana ෆේස්බුක් පිටුවෙන්

Previous articleමම සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ උසස් පෙළ කරන කාලෙ. උසස් පෙළින් පස්සෙ මම කාලයක්ම ඉගෙනීම අතහැරියා” අපි හැමෝම ආදරේ කරන ගීත්මා කී කතාව
Next articleයාල්දේවියෙන් යාල්පානමට යන ” අභී ” ගේ හැඩ බලන්නකෝ…
error: Content is protected !!
Verified by MonsterInsights