Home ක්‍රීඩා පුවත් උතුම් කඨින චීවර පූජාවක් තම නිවසේ පැවැත්වූ වනිඳු හසරංග..

උතුම් කඨින චීවර පූජාවක් තම නිවසේ පැවැත්වූ වනිඳු හසරංග..

0
244

 

ඔහු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒත් මේ කියන්න යන්නේ ඔහුගේ ක්‍රීඩා දිවියට සම්බන්ධ කතාවක් නම් නෙවෙයි.

බෞද්ධ ආගමිකයෙක් වුණු ඔහුගේ නිවසේ උතුම් කඨින පින්කමක් පැවැත්විලා.

ඉතාමත් ශ්‍රද්ධාවෙන් වගේම ගෞරවයෙන් සිදුකර තියන මේ කඨින චීවට පූජාවේ විශේෂ අවස්ථා කැමරා කාචයට හසුවූ ආකාරය මෙන්න බලන්නකෝ.

Previous articleමේ ලක්ෂණ තියෙන්නේ ලෝක ජනගහනයෙන් 3%කට වගේ සුලු පිරිසකට විතරයි. ඔබේ අත්ලෙත් මේ සටහන් තියෙයි නම් දවසක ඔයා යන තැන හිතාගන්න බැරි වෙයි
Next article”ශූටින් අන්තිම දවසෙ, විදුලි වේගෙන් අස්සයා පැදගෙන ඇවිත් අත කඩාගත්තා”
error: Content is protected !!
Verified by MonsterInsights