Home තරු ගොසිප් Wifeගේ හරිම mood එක දැනගන්න ඕනද..? එහෙනම් මෙන්න සාරංගගෙන් tip එකක්..

Wifeගේ හරිම mood එක දැනගන්න ඕනද..? එහෙනම් මෙන්න සාරංගගෙන් tip එකක්..

0
240

සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන චරිතයක්.

ඉතින් මේ දෙන්නාගේ රස රස තොරතුරු ගොන්නක් එයාලට ආදරය කරන අය වෙනුවෙන් සමාජමාධ්‍ය පිටු අතර සටහන් කරන්න ඒ දෙන්නම අමතක කරන්නේ නැහැ.

හැබැ‍යි අනිත් කලා ශිල්පීන් එක්ක බැලුවම මේ දෙන්නා ටිකක් වෙනස්. බලන්නකෝ හැම වෙලාවකම විනෝදෙන් සතුටෙන් ඉන්න කැමති මේ දෙන්නා හිටි හැටියේම හිනා යන කතාත් කියනවා.

සාරංග මේ ඉන්නේ කා එක්කද බලන්නකෝ.. ඒකත් එක්ක ඔහු එකතු කරලා තිබුණේ මෙන්න මේ වගේ අපූරු සටහනක්..

Previous articleලෝක විනාශයේ ඔරලෝසුව මධ්‍යම රාත්‍රියට ළංවෙයි.. ඇඟ සලිත වෙන ඒ කතාව මොක්කද..?
Next articleතව දුරටත් මේ නිවසේ රැඳී සිටීම තමන්ගේ ජීවිතයට අවදානම් බව ඔහුට වැටහුණා.. කියන දේ නාහන බිරිඳ නිසා අවසානයේ ඔහු ගන්න හිටියේ මේ වගේ තීරණයක්..
error: Content is protected !!
Verified by MonsterInsights