දේශිය පුවත් “අපි පුතාගෙන් ඇහුවා මේ විභාගය ලියනවද කියලා… එයා කිවුවා එයාට ඕන සෙල්ලම් කරන්න කියලා… අපි අපේ පුතාට ඇහුම්කන් දුන්නා” – ඉන්දිකා උපමාලි මුහුණු පොතට එක්කළ සටහන… August 11, 2025 0 53 නිළියක් ගායිකාවක් හැටියට පුංචි තිරයට කාලයක් ආ ඇය දැන් දකින්නම ලැබෙන්නේ නැහැ. නමුත් ඇයගේ හඩින් නිරන්තරයෙන් ගීත ගැයෙනවා. ඇය සිය මුහුණු පොතට එක්කළ සටහනක් මේ වනවිට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වෙනවා. මේ එම සටහන…