Home තරු ගොසිප් ‘අපි එයාව ‘ආත්මි’ කියලා brand එකක් කළා. දුක අපිම ගෙනාපු එකා අපිටම...

‘අපි එයාව ‘ආත්මි’ කියලා brand එකක් කළා. දුක අපිම ගෙනාපු එකා අපිටම මෙහෙම කරපු එක.” ”දේශානි මේ වෙලාවෙ ලොකු අභියෝගයක් ගත්තෙ. එයා මේ චරිතයට අනිවාර්යයෙන් සාදාරණය කරනවා…” – නිමන්ති පෝරගේ

0
1332

 

මෑත කාලීනව වඩාත් ජනප්‍රිය ටෙලි නිර්මාණ අතර, ”හිරිපොද වැස්ස” ටෙලි නාට්‍ය ද වඩාත් කතාබහට ලක්වුණු එකක්.

ඒ කතාබහ වැඩි වෙන්නෙ එහි ප්‍රධාන චරිතය රඟපෑ මියෝනා ද සිල්වා ඉන් ඉවත්ව, ඒ සඳහා වෙනත් රංගන ශිල්පිනියක් පැමිණීමත් එක්ක.

ටෙලි නාට්‍යයට ලැදි කවුරුත් උනන්දු වුණේ, අලුත් ‘ආත්මි’ කවුද කියන කාරණය දැනගන්න.

ඒ තමයි දේශානි…

”හිරිපොද වැස්ස” නිෂ්පාදක කණ්ඩායම නම් කියන්නෙ, දේශානි ‘ආත්මිට’ හොඳ සාධාරණයක් කරාවි කියලා.

ඒ ගැන නිමන්ති පෝරගේ තබන ලද සටහනකි මේ….

”අපි එයාව ‘ආත්මි’ කියලා brand එකක් කළා. ටෙලිනාට්‍යක් නිශ්පාදනය කිරීමේ බරපතළ කම නොදන්න සමහර කට්ටිය නිකන් මෝඩ comments දාන්නෙ අපි වැරදී අරයා හරි කියලා, අපි එයාට අරන් දීපු ප්‍රේක්ෂක ආදරය නිසාමයි. මේකෙ දුක තියෙන්නෙ අපිම ගෙනාපු එකා අපිටම මෙහෙම කරපු එක. දේශානි මේ වෙලාවෙ ලොකු අභියෝගයක් ගත්තෙ. එයා මේ චරිතයට අනිවාර්යයෙන් සාදාරණය කරනවා…”

 

Previous articleඑදා මම කුලී වැඩකාරයෙක් අද ජනා අයියා සහ මම එකම ෆීල්ඩ් එකේ…” ”කවදාවත් කුලියක් කරන කොල්ලෙක්ටවත් වචන කියන්න එපා. කොං කරන්න එපා…” – සුදේශ් ප්‍රියාන්
Next article”මෑත කාලෙ ඇතැම් රංගන ශිල්පීන් ශිල්පිනියන්ට වගකීම සහ විනය කියන දේ ඇත්තෙම නෑ. තමන්ට ලැබුණු ජනප්‍රියත්වය දරාගන්න බෑ…” – ජනප්‍රිය රංගන ශිල්පිනි නිමන්ති පෝරගේ
error: Content is protected !!
Verified by MonsterInsights