Home දේශිය පුවත් “ලෝකය වෙනස් කරන්න කිරුළක් ඕනම නෑ… දැනටමත් ඇය නිසා අපි දිනලා ඉවරයි”...

“ලෝකය වෙනස් කරන්න කිරුළක් ඕනම නෑ… දැනටමත් ඇය නිසා අපි දිනලා ඉවරයි” බුදු බණ පදයෙන් ලොව ඇමතූ අපේ රූ රැජින ගැන ඔවුන් කියන්නේ එහෙමයි.

0
85

“සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උප සම්පදා, – සචින්ත පරියෝ දපනං – ඒතං බුද්ධාන ශාසනං”

”බුද්ධ ධර්මයට අනුව මෙහි තේරුම, සියළු අයහපත් දෙයින් වැළකී, යහපත් දේම සිදුකිරීමයි. මම විශ්වාස කරනවා, මගේ ජීවිතයේ තේරුමත් එයමයි කියා.

ආයුබෝවන්, මම අනුදි ගුණසේකර, ශ්‍රී ලංකාවේ සාඩම්බර නියෝජනයයි”

මේ තියෙන්නෙ 72 වන ලෝක රූ රැජිණ තරඟාවලියේ Head to Head Challenge වටය ආරම්භ කරමින් අද පැවති හඳුන්වාදීමේ අවස්ථාවේදී, ලංකාවේ Anudi Gunasekara තමන්ගෙ කථාව ආරම්භ කරපු විදිහයි.

රූ රැජිණක් දක්වා ඇගේ ගමන, ඇගේ ඉදිරි බලාපොරොත්තු සහ අපේක්ෂා වගේම, ලංකාව සහ ලංකාවෙ කාන්තාවන් වෙනුවෙන් ඇයට කරන්න අවශ්‍ය මෙහෙයත්, කාන්තාවක් ලෙස ඇයට දැනෙන හැඟීම ගැනත් ඇය අද මුළු ලෝකෙටම ඇහෙන්න ලස්සන, ශක්තිමත් සහ හැඟීම්බර කථාවක් කළා.

මේ වෙන කොට සමාජ මාධ්‍යයේ ඇය පිළිබඳ විවිධ සටහන් පළවෙනවා.

මේ ඉන් කීපයක්….

Previous article“ඇයද කාන්තාරයේ කුසුමකි…” ලෝක රූ රැජිණ තරගය අතරතුර ලෝකයම හැඬවූ සෝමාලියානු රූ රැජිණ…
Next articleගෙදරක ලුණු පොල් කට්ටක් තියෙන්න ඕනේ මෙන්න මේ නිසා.. ගෙදරක ලුණු නැති වුනොත් වෙන දේ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights