Home දේශිය පුවත් “අපි අපේම වෙලා අවුරුදු 15ක්..” – දිනේෂ් තරංග මුහුණු පොතට එක්කළ ආදරණීය...

“අපි අපේම වෙලා අවුරුදු 15ක්..” – දිනේෂ් තරංග මුහුණු පොතට එක්කළ ආදරණීය සටහන… – Photos

0
103

‘මා ඔබට පෙම් කළේ’ කියන එකම එක ගීතයෙන් කාගෙත් ආදරය දිනාගත්ත දිනේෂ් තරංග, ගායන ක්ෂේත්‍රයේ නිහතමානී ශිල්පියෙක් විදිහට හඳුනා ගැනෙන කෙනෙක්.

විශේෂයෙන්ම මුහුණු පොතේ වුණත්, බොහෝ දෙනෙක්ට ආදරණීය ප්‍රතිචාර ලබා දෙන නිසාම දිනේෂ්ට බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඉන්නවා.

ඉතින් ඔහුගේ විවාහ සංවත්සරය පසුගියදා යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් දිනේෂ් සිය බිරිඳ සමඟ සමරන ගත්ත ලස්සන ඡායාරූප පෙළකුත් මුහුණු පොතට එක් කරලා.

ඒ ආදරණීය සටහනකුත් එක්ක…

Previous article“මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…” “අද මගේ විවාහ දිනය, නමුත් මම සියලු උත්සව අතහැර මෙසී වෙනුවෙන් මෙහි ආවා” – මහා අවුලක් වුණු මෙසීගේ ඉන්දීය සංචාරය…
Next articleඅසනීප අම්මා නින්දෙන් අවදි වෙද්දී, පුංචි දුව යන්නම ගිහින්.. කල්පිටියෙන් ඇහෙන කඳුළු කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights