Home දේශිය පුවත් තරුණියන්ගේ සිහින බොඳ කරමින් රටක් ආදරේ කරන ගායන ශිල්පී නදීමාල්ටත් මංගල සීනු..

තරුණියන්ගේ සිහින බොඳ කරමින් රටක් ආදරේ කරන ගායන ශිල්පී නදීමාල්ටත් මංගල සීනු..

0
31

“මණිමේඛලා” කියන එකම එක ගීතයෙන් රටක්ම වසඟයට ගත්ත නදීමාල් පෙරේරා කියන්නෙ තරුණ තරුණියන් අතර උන්මාදයක් කිව්වොත් හරි….

ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුතණුවන් වන නදීමාල්ට ළඟදීම මංගල සීනු උදා වෙන්න යන බවයි වාර්තා වෙන්නේ.

Previous article‘ මම ගැන වැරදියට හිතන්න එපා..’ කවුරුත් ආදරේ කරන සුරූපි චතූ රාජපක්ෂ අහිංසක ඉල්ලීමක්
Next articleකමල් අසනීප වුණ කතාවේ ඇත්ත මොකක්ද? ඒ වීඩියෝව හැදුනේ කොහොමද? ඇත්ත නැත්ත මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights