Home දේශිය පුවත් “ඔයා ගෙදර එනකල් අපි බලන් ඉන්නවා පුතේ” තරුණයෙකුට දිවි අහිමි කළ මාරක...

“ඔයා ගෙදර එනකල් අපි බලන් ඉන්නවා පුතේ” තරුණයෙකුට දිවි අහිමි කළ මාරක අනතුරක් ගැන ඇහෙන සංවේදී කතාව..

0
437

ඕපනායක බොජුන් හල ආසන්නයේ පිහිටි පාලම අසලදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පෙරලීයාමෙන් සිදුවූ අනතුරකින්, එය ධාවනයකරමින් සිටි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සිදුවූ මෙම අනතුර, අධික වේගය හෝ මාර්ග තත්ත්වය සම්බන්ධ හේතු මත පාලනයෙන් ගිලිහී පාලම අසලින් මාර්ගයෙන් ඉවතට පෙරලී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කිරීමට පෙරම මියගොස් ඇති බව සදහන්.

 

Previous article“මම ගැන හොයලා බැලුවට ස්තූනියි..” – ජනප්‍රිය නිළි දේශානි නෙහාරා ගෙන් සටහනක්..
Next article“මේ දවස්වල මං ගැන හෑලි ලියන හැමෝටම I love you” – සංජානා ගෙන් මුහුණු පොතට සටහනක්..
error: Content is protected !!
Verified by MonsterInsights