Home තරු ගොසිප් අදුරාගන්න පුළුවන් වුනාද ? දුටුවන් වශී කරවන ඇගේ නොදුටු ලස්සන මෙන්න..

අදුරාගන්න පුළුවන් වුනාද ? දුටුවන් වශී කරවන ඇගේ නොදුටු ලස්සන මෙන්න..

0
361

 

 

කලකට කලින් ඔබ දුටු ඇය ආයෙත් මනසේ ඇඳුනාද..?

දුලීකා මාරපන, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක්. මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන තවත් එක් වෙනස්ම කතාවක්.

කලකට කලින් රංගනයට අවතීර්ණ වුණු ඇයගේ එදා රුව ඔබටත් මතක ඇති.

අද ඇයගේ රංගන කුසලතාව පෙරට වඩා කැපී පෙනෙන නිසාම කලා ලෝකයේ බොහෝ දෙනා ඇය ගැන කතා කරනවා.

ඒත් මේ දවස්වල ඇය ගැන කවුරුත් කතා කරන්නේ රැෆෙල්ලාගේ මෙවර කැලැන්ඩරයට ඇය දායක වුණු සේයාරුව නිසා කියලා කියන්න පුළුවන්.

මෙන්න බලන්නකෝ පරණ මතක අලුත් කරමින් දුලීකා ඒ සේයාරුව ගැන කී කතාව.

Previous article“ආදරය පරාජය වූ තැන යකඩ මිනිසෙකුට අත්වූ ඉරණම..” – වසර 3ක ආදරය තත්පරයකින් බොඳ වූ හැටි..
Next articleෆොටෝ වලටත් වඩා රියල් ලයිෆ් මැච් වෙන දිනිති සහ සංගීත්.. රැෆෙලාගේ කැලැන්ඩර් ලෝන්ච් එකේ අවධානය හොරකම් කළ හැටි.. – Photos
error: Content is protected !!
Verified by MonsterInsights