දේශිය පුවත් “වෙන්න මහ පුදුම ගැහැණියක්… හිත ශක්තිමත් යකඩ ගැහැණියක්…” – පියුමි මුහුණු පොතට එක්කළ සංවේදී සටහන… October 21, 2025 0 51 පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්. ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්. සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා. බලන්නකෝ ඒ මොකක්ද කියලා..