Home Uncategorized සමාජ මාධ්‍ය කැළඹූ ඉසුරු – දේශානි කටකතාවේ ඇත්ත නැත්ත හරියටම මොකද්ද ?

සමාජ මාධ්‍ය කැළඹූ ඉසුරු – දේශානි කටකතාවේ ඇත්ත නැත්ත හරියටම මොකද්ද ?

0
299

ජනප්‍රිය තරු දෙපළක් වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරා ගෙවුණු සති අන්තයේ ‘පිනිපලස’ අතිරේකය හැඩකරලා තිබුණා.

එහි සේයා රුවක් මුහුණු පොතේ බෙදාගත් ඉසුරු – දේශානි දෙන්නට ලැබුණු ප්‍රතිචාර අතර ‘සුබපැතුම්’ සටහන් කිහිපයක්ම දක්නට ලැබුණා.

මෑත කාලීනව සමාජ මාධ්‍ය තුළ ඔවුන් ගැන ඇති වුණු කතාබහත් එක්ක, මෙලෙස ‘සුබපැතුම්’ ලැබීමත් විශේෂයි.
කොහොම නමුත් ඔවුන් ගැන තවම ඇත්තේ ‘දෙන්නා පෙම්වතුන්ද’ යන ප්‍රශ්නාර්ථය සහිත කසුකුසුවක් බවත් සඳහන් කළ යුතුමයි.

Channel E

Previous articleමේ රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවාද ? එහෙනම් ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න. නිරෝගී දිවියකට මේ ලිපිය කියවන්න
Next articleමොකද්ද මේ රටක් හදුනන රයිනි – දර්ශන් එකතු වෙලා කරන්න යන රටම හොල්ලපු අලුත් වැඩේ..? මෙන්න ඔබ නොදත් කතාව
error: Content is protected !!
Verified by MonsterInsights