Home දේශිය පුවත් මොකක්ද මේ හදිස්සියේම ඇයට වුණේ..? කාගේත් ආදරය දිනාගත් දිනේෂ්ගේ ආදරණීය බිරිඳ ගැන...

මොකක්ද මේ හදිස්සියේම ඇයට වුණේ..? කාගේත් ආදරය දිනාගත් දිනේෂ්ගේ ආදරණීය බිරිඳ ගැන ඇසෙන ඒ කණගාටුදායක කතාව මෙන්න..

0
57

 

මේ සමාජමාධ්‍ය පිටු අතර සැරි සරන තවත් එක් කතාවක්. කාගේත් ආදරය දිනාගත්ත මේ ආදරණීය පවුල ගැන දැනගන්න ඉතින් කවුද අකමැති.

දිනේෂ් තරංග සහ ඔහුගේ ආදරණීය බිරිඳ රැන්ඩලා කියන්නේ කවුරුත් ආදරය කරන යුවලක් නේ. මේ දෙන්නාගේ රසබර තොරතුරු වගේම ඉඳහිට මේ වගේ දුක්බර කතාත් අහන්න දකින්න ලැබෙනවා. දිනේෂ්ගේ ආදරණීය බිරිඳ මේ දවස්වල ඉන්නේ ටිකක් රෝගාතුරවයි.

ඇය ඒ නිසා කාසල් රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

ඉතින් එහෙම ඇය ප්‍රතිකාර ලබන වීඩොයෝවක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය පිටු අතරේ සැරිසරනවා.

කොහොම වුණත් ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඇයට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඇති. ඉතින් අපේ පැතුමත් ඇයට නැවතත් ඉක්මනින් සුව වෙන්නට හැකිවේවා කියායි.

Previous articleස්ත්‍රීන් සිහිනෙන් දුටුවොත් වෙන දේ දන්නවද ? ඒ සිහින වල තේරුම මෙන්න
Next articleදැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් ගැන ඇසෙන අලුත් කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights