Home දේශිය පුවත් ආරුක්කු නමයේ පාලමේ රූගත කල ඉන්දීය චිත්‍රපටියට මොකද වුනේ ?

ආරුක්කු නමයේ පාලමේ රූගත කල ඉන්දීය චිත්‍රපටියට මොකද වුනේ ?

0
49

පසුගිය කාලයේ මෙරට ඇල්ල – දෙමෝදර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය භාවිතා කරමින් රූගත කිරීම් සිදු කළ ඉන්දියානු චිත්‍රපටයක් ගැන බොහෝ කතා බහට ලක් වූවා ඔබට මතක ඇති.

‘Mirai: Super Yodha’ නැමැති එම ඉන්දියානු තෙළිඟු සිනමාපටයේ එක් සටන් ජවනිකාවක් රූගත කළේ දෙමෝදර ආරුක්කු නමයේ පාලම මතයි.

ඉතින්, මෙම චිත්‍රපටය මෙම වසරේ සැප්තැම්බර් 05 වන දින සිට ලොව පුරා තිරගත වීමට නියමිත බව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ ‘people media factory’ නම් ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදන සමාගම නිවේදනය කොට තිබෙනවා.

මේ වන විට ‘Mirai’ චිත්‍රපටයේ ප්‍රථම පූරව ප්‍රචාරක පටය නිකුත් කොට ඇති අතර එහි ශ්‍රී ලංකාවේ ආරුක්කු නමය පාලම සහ ඒ අවට රූගත කළ දර්ශන රැසක්ම දැකගන්න පුලුවන්.

Previous article” මම එයාගේ මූණ බලන්නේ නැ.. මට එයාගේ මූණ බලන්න බැ… ” මාලනීගේ අවමගුලට ආ කුමාර තිරිමාදුර සංවේදී වෙයි
Next articleමව්බිමට ආඩම්බරයක් ගෙනා තවත් යුවතියක්.. මේ ඒ ගැන ඇසෙන කතාව
error: Content is protected !!
Verified by MonsterInsights