Home Uncategorized නව වසරේ රන් මිලට මොකද වුණේ..? අද පවුමක මිල ගණන් මෙන්න..

නව වසරේ රන් මිලට මොකද වුණේ..? අද පවුමක මිල ගණන් මෙන්න..

0
1052

මේ කියන්න යන්නේ අද දවසේ රන් මිල ගැන ඇසෙන විශේෂ කතාවක්..

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,341,601.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 47,330.00ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,390.00ක් සහ රුපියල් 41,420.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleදරු සම්පත් වැඩිකරගන්න ගත් අරුම පුදුම තීරණයක් මෙන්න.
Next article2026 ඔබට කොහොමද..?
error: Content is protected !!
Verified by MonsterInsights