Home දේශිය පුවත් අද රන් මිලට සිදුවුණේ කුමක්ද..? ඇස් මවිතවෙන මිල අද නතර වුණු තැන...

අද රන් මිලට සිදුවුණේ කුමක්ද..? ඇස් මවිතවෙන මිල අද නතර වුණු තැන මෙන්න..

0
4285

මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන තවත් එක් විශේෂ ආරංචියක්.

දින ගණනකට පසු ඔන්න නැවතත් රන්මිල අද ඉහළ අගයක් ගෙන තිබුණා.

අද දවසේ රන්මිල ඊයේ දිනයට සාපේක්ෂව අඩුවී තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,565,341.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 55,220.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 50,620.00ක් සහ රුපියල් 48,320.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleපමාවී හෝ අපේ ආදරණීය ස්තූතිය.. පුංචි නෙරූෂගේ බව්තීස්ම දිනයේ මතකයන්..
Next articleකවුරුත් නොහිතපු වෙලාවක පෝලිමට ආපු මාෂි සහ පුබුදු.. පෝලිමේ හිටපු අයට ලැබුණු පුදුම සත්කාරය..
error: Content is protected !!
Verified by MonsterInsights